Thursday, March 31, 2011

ජීවත් වෙන්න තීරනය කරපු වෙරොනිකා වෙත.............

ජීවත් වෙන්න තීරනය කරපු වෙරොනිකා වෙත.............
මම මුලින්ම හිතුවෙ උඹ මෑරෙයි කියල
කතාව ඉවර වෙයි කියල...........
එත් උඹ ජීවත් වෙන්න තීරනය කලාම මටත් හිතුනා ජීවත් වෙන්න
හෙට අනිද්දා මෑරෙන එකෙක් වගේ ජීවත් වෙන්න.........
කිසියම්ම බලපොරොත්තුවක් නෑතුව උනත්,
ඒත් උඹ මට බලපොරොත්තු දුන්නා
ජීවත් වෙන්න ඔනෑවටත් වඩා බලපොරොත්තු.....
එත් උඹ එදුවා එක්ක වයින් බොන්න ගියා
එ කතා නොකර හිටපු පිස්සව කතා කෙරෙව්වා
sමම දන්නව උඹ පියානො ගෙහුවෙ මට එහෙන්න
එදුවා එක්ක කතා කලෙත් මට අහෙන්න
ඉතින් මට පුලුවන් හෑමදාම උඹ එනකන් බලාන ඉන්න.....
මම කෑමති නෑ මරෙන්න තීරනය කරන්න
මට පුලුවන් වෙන වෙරොනිකා කෙනෙක් එනකන් හරි ජීවත් වෙන්න..