Saturday, March 5, 2016

එකිනෙකට ඈදුනු සිද්දි දාම

එකිනෙකට ඈදුනු තේරුම් ගන්න පුලුවන් සිද්දි දාමයකට අපි කියන්නේ ජීවිතය කියලා

එත් එකිනෙකට ඈදුනු නමුත් තේරුම් ගන්න බෑරි සිද්දි දාමයකට අපි කියන්නේ ආදරය කියලා

මේක තවත් ඉස්සරහට යන්න පුලුවන්

එකිනෙකට ඈදුනු බොහෝ දෙනෙක්ට තේරුම් ගන්න බෑරි නමුත් දෙන්නෙක්ට විතරක් තේරුම් ගන්න පුලුවන් සිද්දි දාමයක් බොහොම වෙලාවකට නිර්වචනය වෙන්නෙ ප්‍රෙමය කියලා

එකිනෙකට ඈදුනු බොහෝ දෙනෙක්ට තේරුම් ගන්න බෑරි නමුත් දෙන්නෙක්ට ව්තරක් තේරුම් ගන්න පුලුවන්  සහ ඒ තේරුම් ගෑනීම නිසාම දේවල් අත් හරින්න පුලුවන් වෙන එකට මම නම් කියන්නේ ස්නේහය කියලා